Browsing: Local News
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සිය බාරයට ගත් මත්ද්‍රව්‍ය නැවත ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදා…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ප්‍රදේශයේ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල අද (30) ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක ගින්නක් හටගෙන තිබේ. එම විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇත.…
මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා…
හෙරොයින් ජාවාරමේ නිරතවූ පියා සහ පුත්‍රයා කොළඹ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ඒකකය…
නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තය වෙත රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් සමත්ව තිබේ. මෙම…
කිලිනොච්චි කොකාවිල් යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබලෙකු අද (29) උදෑසන ධර්මපුරම් වෙලඳ සංකීර්ණය පිටුපස ගෙලවැලලාගෙන සියදිවි…
මීට වසර 22කට පමණ පෙර කොළඹ ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ…