Browsing: Local News
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (10) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්රකාශයක් ලබාදෙන…
2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්රාත්…
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන…
සතුන් දඩයම් කළ සැකකරුවන් හයදෙනකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන්…
වේප් හෙවත් ඉලෙක්ට්රොනික (ඊ) සිගරට්ටුව නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වුණි. එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර…
ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම මෙහෙය වූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්තගේ සමීපතමයෙකු වන යොහාන් අනුෂ්ක ජයසිංහ…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…
හැටන් මහෙස්ත්රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (09) පස්වරුවේ හැටන් දුම්රියපොල අසලදී හැටන්…
නව විදෙස් ගමන් බලපත්ර අවශ්ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා…
රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්රව්ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ…