Browsing: Local News
කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය අද (14) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමූ…
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙටින් (15) අවසන්වීමට නියමිතව තිබේ. ඒ අනුව මෙම කොමිෂන් සභාවේ අවසන් රැස්වීම අද (14)…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පාලක, තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත…
මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය, ඔරුතොට ප්‍රදේශයේදී අද (14) පෙරවරු 9.30 ට පමණ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු…
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රදේශයේ සංචාරක හෝටල් දෙකකට…
සැකකරුවන්ට තහනම් ද්‍රව්‍ය ළඟ තබාගැනීමට ඉඩදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.…
ඇල්ල සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට අපරාධ රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ…
ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ඉහළ ගොස් තිබූ ගංගා ද්‍රොණිවල ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග…
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය…
2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 767.9…