Browsing: Local News
මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්ය අමාත්යංශය පවසයි. ජනගහණයෙන් සියයට දෙකක ප්රමාණයකට බරපතළ මානසික රෝගී…
මත්ද්රව්ය කිලෝග්රෑම් 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් ඊයේ (8) පස්වරුවේ කඩවත පහළ බියන්විල ප්රදේශයේ දී නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන…
දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර…
නුගේගොඩ ප්රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.…
මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ ඊයේ (09) අලුයම 1ට පමණ…
තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපත් අසල මුහුදේදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය බෝට්ටු පහක් සහ ධීවරයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කර ඇති බව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්රතිඵල…
2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර සඳහා මුල්ය සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025 වර්ෂය…
2025 නොවැම්බර් 30 වන දින සිට ක්රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට…
2020 වසරේ කිසිදු සාධාරණ සැකයක් නොමැතිව කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී…