Browsing: Local News
කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ…
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු, උතුරු-මැද සහ…
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඉල්ලීමක් සිදුකර තිබේ. පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ගුරුවරුන්…
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර…
රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ. අද (09) පැවති ඡන්ද විමසීමේ දී…
දෙහිවල ජාතික සත්වෝද්යානයේ සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වී ඇති බවට සත්වෝද්යාන නිලධාරින් විසින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. මෙරට…
වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වැඩිම ප්රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මෝටර්…
ශ්රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) අභිමානවත්ව සමරන ලදී. එහිදී නාවික හමුදා පුද්ගලයින් 2,086 ක් වෙත උසස්වීම්…
දිවයිනේ දිස්ත්රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය…
ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත්…