Browsing: Local News
සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්යම රාත්රියෙන් උදාවුණි. ලොව පුරා මෙන්ම…
වෙඩි තබා මනුෂ්ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 22 වනදා…
පාරිසරික නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.…
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්රික්කවලත්…
සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ. අදාළ සැකකරුවන් අද අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණයට…
මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්…
දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්රාවේ තිබී හෙරොයින් කිලෝග්රෑම් 21කට අධික ප්රමාණයක් සහ…
නායයෑම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි…
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්රාත් අධිකරණය…
ප්රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි. කොටවිල පොලිස්…