Browsing: Local News
දිවයිනේ ඇතැම් ප්රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්යම පරිසර අධිකාරියේ මාධ්ය ප්රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.…
කෙසෙල්වත්ත ප්රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබේ. එම ප්රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල…
බෙම්මුල්ල ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන් ව ඇත්තේ වයස අවුරුදු…
කිසිදු හේතුවක් මත අධ්යාපන ප්රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.…
2025 වසරේ මුල් භාගයේදී ශ්රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ…
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ…
නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්රදේශයේ දී ඉකුත් 1වනදා රාත්රියේ එල්ල වූ වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු…
දිවයිනේ බොහෝ ප්රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන…
මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී එළිදක්වා තිබේ. කැරට් 3,563ක බරකින් යුතු…
පරාජිත දේශපාලන ව්යාපාර රට තුළ යළිත් ජාතිවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බව නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා පවසයි.…