Browsing: International
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජය මධ්‍යසාර පාන වර්ග සඳහා සුරාබදු ක්රමයේ දැඩි වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇති අතර, එම අනුව…
සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබේ. ලෙබනන…
ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 1952 වසරෙන්…
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තවත් 12 දෙනෙකු සුළු තුවාල ලබා…
ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත. පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක ෂෝන්…
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය පවසා…
ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙය ප්‍රකාශයට පත් කෙරුණේ කලින්…
දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.…
ජපානය යළි දරුණු භූකම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසු…