Browsing: International
පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි…
දකුණු කොරියානු වැසියන්ගේ වයස සම්බන්ධ නව නීතියක් එළඹෙන වසරේ සිට බලාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ. එම නීතියට අනුව…
ඇමෙරිකන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරැඹූ උතුරු කොරියානු ගැටවරයන් දෙදෙනකුට මරණ දඩුවම ලබා දීමට උතුරු කොරියානු රජය…
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව…
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ. ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ…
විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි.…
කොවිඩ් වසංගතය පළමුවෙන්ම වාර්තා වූ චීනය තවමත් එම රෝගය හේතුවෙන් පීඩා විඳියි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා චීන පාලකයින් දැඩි ප්‍රතිපත්තියක්…
ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උතුරු…
කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව…
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට…