Browsing: International
සටන් විරාමයකට එකඟවීමෙන් අනතුරුව පළමු වරට ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස්…
හන්ටා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි අවධානයට ලක් වූ ඕලන්දයට අයත් MV Hondius නමැති විනෝද චාරිකා නෞකාවේ සිටි රෝගීන් තිදෙනෙකු…
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් තලපති විජේ හෙට මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට සැලසුම් කරමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය පවසයි. මේ අනුව…
යුක්‍රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා…
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (06) උදෑසන චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ ඉහළ…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (06) දෙවන දිනටත් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සමඟ පවතින යුදමය…
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එක්වීම සම්බන්ධයෙන් දකුණු කොරියාවේ…
හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන…
පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත්…
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය දැවැන්ත ජයක් ලබා…