Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
පසුගිය ජුනි මාසය අවසානයේ ගොඩනැගුනු අසම්පූර්ණ කැරැල්ලෙන් පසු ප්‍රථම වරට රුසියානු වැග්නර් සන්නද්ධ කුළී බළකායේ නායක යෙව්ගෙනි ප්‍රිගෝසින් වීඩියෝ ප්‍රකාශයක්…
බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ එම රෝහලේ හෙදියකට අද බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය…
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝට වායු දූෂණය හේතුවෙන් කැස්සක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ලොව දූෂිතම නගරය…
තායිවානය වටා මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපය තුළ චීනය හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ. ඒ, එවැන්නක් සිදුකරන බවට චීනය විසින්…
තායිවානය ගින්දර සමග සෙල්ලම් කරන බව චීනය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තායිවාන උප ජනාධිපතිවරයා අමෙරිකාවට පැමිණීම සම්බන්ධයෙන අදහස්…
යුක්‍රේනයේ සිට රුසියානු දේශසීමාවට ඇතුළුවීමට උත්සාහ කළ යුක්‍රේන සටන්කාමීන් සිව්දෙනෙකු රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු…
චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළ යමින් ඇති බව ඉකුත් මාස කිහිපයේදී වාර්තා විය. කෙසේවෙතත් මේ වනවිට විදෙස් මාධ්‍ය…
සිය දියණිය ඝාතනය කර ඇයගේ සිරුර යතුරුපැදියේ ගැට ගසාගෙන දුම්රිය මාර්ගයක් දක්වා රැගෙන ගිය අමානුෂික පියෙකු සම්බන්ධ පුවතක් ඉන්දිය මාධ්‍ය…
කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබේ. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර…
මොස්කව් අගනුවර ආසන්නයේ දී තවත් යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් වැළැක්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. පසුගිය (08) රාත්‍රියේ මෙලෙස ප්‍රහාරක…