Browsing: Gossip
ඉන්දියාවේ මොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ…
‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (2) හිරු ගවේෂණයට…
වවුනියාව, උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වී තිබේ. මෙම වෙන්දේසිය (26)…
‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක්…
සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව් වන ජාතිය බවට පත්වීම සඳහා ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් 3 ඊයේ (23) සන්ධ්‍යාවේ…
ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගේ චිත්‍රපට රංගනයට එක්වන බවට වූ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාව…
යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගෙන් පසු ජාත්‍යන්තරයේ අවධානය යොමුකර ගැනීමට යාපනයේ පුංචි කිල්මිෂාට හැකියාව ලැබී තිබේ. මේ දිනවල කාගෙත්…
ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර…
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆෝර්ඩ් සමාගම අමෙරිකාව තුළ අලෙවිකර තිබූ F-150 කැබ් රථ විශාල ප්‍රමාණයක් නැවත කැඳවීමට…
ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ ඊ සසුන්ගත වූවාය.. ඒ කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නාමයෙනි. මෙම…