Browsing: Featured
සිය පුත්‍රයා ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දෙමාපියෝ ඊයේ (18) සමාව අයැද සිටියහ. ඒ, රාමඤ්ඤ…
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වීම නිසා විශේෂ ප්‍රතිකාර සඳහා දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා…
මාස 06ක් සඳහා මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි. අද (18) පෙරවරු…
කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන් වහන්සේලා විසින් කටයුතු සූදානම් කර තිබුණි.…
වියළි කාලගුණය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය අක්කර 50,000 ඉක්මවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වී…
නාරාහේන්පිට ප්‍රදේශයේ ලැඟුම්හලකදී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අදත් (18) සිදුවූ බව වාර්තා වෙයි.…
ජලය පිරුණු අනාරක්ෂිත වළකට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම…