Browsing: Featured
කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා ලබා සිටි නීතිඥවරයෙකු එම…
සීදූව ප්රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මවක් ව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී ඇති බව පොලීසිය…
මෙවර රාජ්ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්රික්කය කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්රික් ලේකම්…
(15) දිනයේ දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…
2022 සහ 2023 යන වර්ෂවලදී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්ය අමාත්ය…
පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩිතබා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊ (14) සමත්විය. මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේදී මෙම වෙඩිතැබීම…
(15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව…
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් වංචාවට අදාළ ප්රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින් සපයා ඇති පිළිකා නාශක ඖෂධයක් ද ප්රමිතියෙන් තොර බවට වාර්තාවකින්…
ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාවේ මෙහෙයුම් ප්රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්…
අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද…