Browsing: Featured
ත්රිකුණාමලය නිලාවැලි ප්රදේශයේ Rolex Guest House Nilaveli හෝටලයේ නවාතැන් ගෙන සිටි ඊශ්රායල ජාතික කාන්තාවක් පසුගිය 26 වන දා සිට අතුරුදන්ව…
පුත්තලම කරුවලගස්වැව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර පොලීසිය…
එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාද්මිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (28)…
අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්රව්ය කිලෝ ග්රෑම් 1,208 කට අධික තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් නීති කෘත්යක් සඳහා ඊයේ (28) වරකාපොළ තුල්හිරිය මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරින් තල්ලුකර පළාගොස්…
ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය…
සීදුව ප්රදේශයේ පවත්වාගෙන යන කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් තුළ සිදුකළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්රව්ය ඇති බවට සැකකළ පාර්සල් 6ක් ශ්රී ලංකා…
හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය…
රටක අධ්යාපනය තුලින් යහපත් පරපුරක් බිහි කිරීමේ බාරදුර කාර්ය සිදු කරන ගුරුවන් අද වන වට විට දේශපාලන අතකොලුවක් බවට පත්වෙමින්…