Browsing: Featured
තමා සහ ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති බවට අසත්ය පුවත් ප්රචාරය කිරීමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි…
අද (26) පෙ.ව. 7.00ට මධ්යස්ථාන 48කදී ආරම්භ වූ ආරම්භ වූ ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අනුව පෙ.ව. 10 වනවිට 25%ක…
අද (26) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් හමුවී තිබේ. ඒ ඊයේ (25) පෙරවරුවේ…
පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්රවාහනය කළ 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල…
ශ්රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර…
පමුණුගම ප්රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.…
ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.…
ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව…
ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (24) පුත්තලමේ පැවැති ජන හමුවක්…