Browsing: Featured
නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්ර මාසයක් තුළ නිකුත් කර එම ක්රියාවලිය සාමාන්ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන…
පවතින වියළි කාළගුණ තත්ත්වයක් සමග කැළෑ ගිනි ඇතිවීම් වැළැක්වීම හා පාලනය කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමේ ගිනි පාලන සතියක් ඊයේ…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
උස්වැටකෙයියාව වෙරළ තීරයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දිවයිනේ ප්රදේශ කිහිපකින් මෙම සැකකරුවන්…
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මුලස්ථානය සඳහන්…
කඩවත ගනේමුල්ල පාරේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැළෑවක තිබී අද (15) උදෑසන නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ…
හෝටලයක බලපත්රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේදී මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. ඒ ඊයේ (14) පැවැති පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩල…
දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් අද (15) දිනයේ ද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු,…
ඇහැළියගොඩ පොලිස් වසමේ පරකඩුව ප්රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. ඇහැළියගොඩ පොලිස්…