Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ලෝක වනජීවී දිනය අදට (03) යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස…
රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට…
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. අම්බලන්ගොඩ කරිත්ත කන්ද ගේට්ටුව…
ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ…
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල…
මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන්…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම යන චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදන ආයතන සමග සාකච්ඡාවක් පසුගිය 25 වැනිදා පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ…
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් සහ වැව් කිහිපයක වාන්…