Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක තුන්වන පන්දුවාර 20 තරඟය අද
    Sport

    ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක තුන්වන පන්දුවාර 20 තරඟය අද

    By LFNJanuary 7, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන පන්දුවාර 20යි 20 තරඟය අද පැවැත්වෙනවා.

    රාත්‍රී තරඟයක් වන එය ඉන්දියාවේ රාජ්කොට්හිදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ටයි.

    ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර 20 තරඟාවලියට තරඟ 3ක් ඇතුළත්.

    එහි පළමු තරඟයෙන් ඉන්දියාව ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කළා.

    දෙරට අතර දෙවන තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16ක විශිෂ්ට ජයක් හිමි වුණා.

    ඒ අනුව තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයගත යුතුයි.

    අද තරඟයේදී කණ්ඩායම් දෙකේම යම් වෙනස්කම් සිදුවිය හැකි බවට ප්‍රකාශ වුවද ඒ පිළිබඳ මේ දක්වා නිළ වශයෙන් ප්‍රකාශයට පත් වී නැහැ.

    මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟ 3ක්ද මෙම තරඟාවලිය යටතේ පැවැත්වෙනවා.

    පළමු තරඟය ලබන අඟහරුවාදා දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026

    එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

    January 28, 2026

    එංගලන්තයට කඩුලු 05ක ජයක්

    January 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202602 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.