Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

    October 29, 2025

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අනුයුක්ත කළ ගුරුවරුන්ට අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    Local News

    අනුයුක්ත කළ ගුරුවරුන්ට අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    By LFNDecember 29, 2022No Comments1 Min Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

    2022/ 12/ 31 දක්වා අනුයුක්ත ව සිටි එම ගුරු භවතුන් වෙත මේ සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවත් මීට ඉහත ඊට අදාළ ව නිකුත් කර ඇති ලිපිය ම 2023/ 03/ 24 දින දක්වා බලාත්මක වන බව වැඩිදුරටත් දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 2025

    ඉෂාරාට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් දුන් සැකකාර නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි

    October 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,331 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

    October 29, 20250123 Views

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම්…

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.