Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්

    January 19, 2026

    06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට නිහඬ විරෝධයක්

    January 19, 2026

    සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»නායයාමක් නිසා ප්‍රධාන මාර්ගයක් වැසේ
    Hot News

    නායයාමක් නිසා ප්‍රධාන මාර්ගයක් වැසේ

    By LFNDecember 25, 2022Updated:December 25, 2022No Comments1 Min Read285 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා දිවෙන මංතීරු දෙකේ මාර්ගයේ හෙම්මාතගම ගම්පොළ අතර පිහිටා ඇති තුනේ කණුව ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුවී ඇත.

    ඒ නිසා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අඩාල වී ඇති බවත්, එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බවත්, හෙම්මාතගම පොලිසිය පවසයි.

    මෙම නායයාම අද උදෑසන 8.ත්, 9 .ත් අතර කාළයේදී සිදුවී ඇත. දෛනිකව රථවාහන විශාල ප්‍රමාණයක් මෙම මාර්ගය භාවිතා කරන අතර රජයේ නිවාඩු දිනයක් වන අද දිනයේ මෙම මාර්ගයේ පස්කඳු කඩාවැටීම නිසා වාහන විශාල ප්‍රමාණයක් හරයා යැවීමට පොලිසිය කටයුතු කර තිබිණ.

    මාවනැල්ල සිට ගම්පොළ නාවලපිටිය හා නුවරඒළිය වැනි ප්‍රදේශවලට කෙටි ගමන්මාර්ගයක් ලෙස මෙම මාර්ගය භාවිතා කරන අතර මෙම මාර්ග‌යේ පීහිටි අම්බුළුවාවව වැනි ස්ථාන නැරඹීමට විශාල පිරිසක් මෙම මාර්ගය භාවිතා කරයි.

    සුළුවැසි තත්වයකදී පවා නාය යාම හා අවධානමක් සහිත මෙම මාර්ගය පිළිබඳ බළධාරීන්ගේ අවධානය යොමු කර මාර්ගය ආරක්ෂිත ලෙස සංවර්ධනය කර දෙන මෙන් ප්‍රදේශවාසීන් වගකිවයුතු අංශ වලින් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්

    January 19, 20260114 Views

    “Rebuilding Sri Lanka” ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…

    06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට නිහඬ විරෝධයක්

    January 19, 2026

    සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    January 19, 2026

    විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.