Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ඡායාරූප භාවිත කර කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙක් අත්අඩංගුවට

    February 18, 2026

    IMF ප්‍රධානියා ජනපති හමුවෙයි

    February 18, 2026

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක්

    February 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ක්‍රිකට් සභාපතිවරයෙකු තනතුරන් ඉවත් කරයි
    Sport

    ක්‍රිකට් සභාපතිවරයෙකු තනතුරන් ඉවත් කරයි

    By LFNDecember 22, 2022No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්ථානු ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා‍ව වහාම ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් ඉවත්කොට ඇත. ඒ පාකිස්ථානය, එංගලන්තය හමුවේ සිය රටේදීම ටෙස්ට් තරගාවලියක් පූර්ණ තරග පරාජයකට (වයිට්වොෂ්) වීමෙන් අනතුරුවය.

    තරග 3 කින් යුත් මෙම තරගාවලිය තරග 3-0 ක් ලෙස පාකිස්ථානය පරාජය වීමත් සමගින් රමීස් රාජාට මෙලෙස සිය ධුරය අහිමිවී ඇත. රමීස් පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පාකිස්ථාන ක්‍රිකට් සභාපති ධුරයෙහි වැඩ භාර ගත්තේ වසර 3 ක කාළයක් සඳහායි.

    කෙසේ වෙතත් ඔහුගේ සභාපතීත්වය යටතේ පාකිස්ථානය ආසියානු විස්සයි විස්ස කුසලානයෙහි මෙන්ම ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේදීද අනුශූරතාව හිමිකර ගැනීමට සමත්විය.

    මේ අතර රමීස්ගෙන් හිස්වන පාකිස්ථානු ක්‍රිකට් සභාපති ධුරයට පාකිස්ථාන හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වූ 73 හැවිරිදි නජාම් සේති පත්කොට ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,421 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ඡායාරූප භාවිත කර කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙක් අත්අඩංගුවට

    February 18, 20260111 Views

    බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ…

    IMF ප්‍රධානියා ජනපති හමුවෙයි

    February 18, 2026

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක්

    February 18, 2026

    අල්ලස් ගත් වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අත්අඩංගුවට

    February 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.