Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 2025

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    December 7, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලොව විශිෂ්ඨම වේගපන්දු යවන්නෙක් එල්.පී.එල්. තරගාවලියට
    Sport

    ලොව විශිෂ්ඨම වේගපන්දු යවන්නෙක් එල්.පී.එල්. තරගාවලියට

    By LFNDecember 22, 2022No Comments1 Min Read194 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    පාකිස්ථානයෙන් බිහිවූ ලොව විශිෂ්ඨම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන වසීම් අක්‍රම් එල්.පී.එල්. තරගාවලියට සම්බන්ධ වීම සඳහා අද උදෑසන පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    1992 වර්ෂයේ එක්දින ලෝක කුසලානය දිනූ පාකිස්ථානු කණ්ඩායමේද ක්‍රීඩකයෙකු වූ වසීම් අක්‍රම් එල්.පී.එල්. තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙසින් ක්‍රියා කරයි.

    ඔහු අද (22දා) පැවැත්වෙන තෙවැනි අවසන්පූර්ව තරගය හා හෙට (23දා) පැවැත්වෙන අවසන්මහා තරගය නැරඹීමට මෙන්ම අවසන්මහා තරගයේ ප්‍රධාන කථිකයෙකු ලෙසින්ද කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,359 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 20250113 Views

    කල්පිටිය ප්‍රදේශයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 78ක තොගයක් සොයා ගැනීමේ සිද්ධියට සැකකරුවන් සිව්…

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    December 7, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ප්‍රධාන ජලාශ රැසක් තවදුරටත් වාන් දමයි

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.