Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

    February 18, 2026

    නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA

    February 18, 2026

    හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට

    February 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තියුණු ජයක්
    Sport

    ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තියුණු ජයක්

    By LFNDecember 13, 2022No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයකින් තියුණු ජයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 06 කින් පරාජය කරමින්.

    මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05 ක් දැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත්වුණා. ෂොයිබ් මලික් පන්දු 26 කදී නොදැවී ලකුණු 35 යි. සදීර සමරවික්‍රම පන්දු 25 කදී ලකුණු 32 ක් රැස් කළා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

    නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38 කදී නොදැවී ලකුණු 73 ක් රැස් කළ ද එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ. මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 08 ක් සහ හයේ පහර 03 ක් ඇතුළත් වුණා. බෙනී හොවෙල් පන්දු 20 කදි ලකුණු 43 ක් රැස් කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,421 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

    February 18, 20260112 Views

    උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා…

    නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA

    February 18, 2026

    හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට

    February 18, 2026

    මත් ජාවාරම් කළ බෝට්ටු තුනකට අමෙරිකානු හමුදා ප්‍රහාරයක්

    February 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.