Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 2026

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය
    International

    පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය

    By LFNDecember 12, 2022No Comments1 Min Read354 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

    සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේය.

    බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ.

    ඔවුන් පවසන්නේ, බේස් එඩිටින්ග් තාක්ෂණය භාවිතයෙන් ඇගේ සිරුර තුළ ජීවමාන ඖෂධයක් නිර්මාණය කර ගත් බවය.

    එම තාක්ෂණය යොදාගෙන ජාන කේත විශාලනය කර නරඹා, ජාන වෙනස් කිරීමට ලක්කිරීම එම ප්‍රතිකාරය මගින් සිදුකර තිබුණි.

    එමගින් ඇගේ සිරුරේ තිබූ පිළිකාකාරක ටී සෛල මරා දැමීමට හැකි නව ටී සෛල වර්ගයක් ඇගේ සිරුරේ නිර්මාණය කළ බවත් සඳහන්ය.

    පසුගිය මැයි මාසයේදී ඇය ටී සෛල ආශ්‍රිත ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගත් අතර නව ප්‍රතිකාරයෙන් මාස 6කට පසු ඇලීසාගේ පිළිකාව නිට්ටාවට සුව වී තිබේ.

    රසායන චිකිත්සාව, ඇට මිඳුළු බද්ධයෙන් පවා ඇයගේ රෝගය සුව නොවූ පසුබිමක, නව ප්‍රතිකාරය සාර්ථක වීම විස්මිත ජයග්‍රහණයක් බව වෛද්‍යවරුන් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් දැඩි තීරණයක්

    June 4, 2026

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මරුට

    June 2, 2026

    මියන්මාරයේ ගමක සිදු වූ පිපිරීමකින් 55දෙනෙකු මරුට

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 202608 Views

    ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අගුරුවාතොට ‘සෙනෙහසේ කැදැල්ල’ නිවාසයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදාළ…

    රිවෝල්වරයක්, ටී56 උණ්ඩ 49ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

    June 6, 2026

    ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්

    June 6, 2026

    අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.