Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් රැසක්

    June 4, 2025

    ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ

    June 4, 2025

    ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහළ ව්‍යාපාරිකයෙකුට අත්හිට වූ සිරදඬුවම්

    June 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්
    Sport

    කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

    By LFNDecember 7, 2022No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ලකුණු 109ක පහසු ජයක් හිමි කරගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ (06) සමත්විය.

    ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

    පාන්දුවාර 14යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 90ක් පමණි.

    තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැන්ඩි ෆැල්කන්ස් වෙත ලබාදීමටය.

    ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දවී ලකුණු 199ක් රැස්කළේය.

    ඒහිදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩකළ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් නොදැවී ලකුණු 102ක් රැස් කළේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.

    එහිදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 3කදී ලකුණු 14කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

    May 23, 2025

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,297 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,914 Views
    Don't Miss

    ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් රැසක්

    June 4, 20250120 Views

    ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ…

    ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ

    June 4, 2025

    ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහළ ව්‍යාපාරිකයෙකුට අත්හිට වූ සිරදඬුවම්

    June 4, 2025

    නවකවදය නැති කරන්න කාර්ය සාධක බලකායක්

    June 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.