Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026

    GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    April 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»LPL තරගාවලිය අද සිට ඇරඹෙයි
    Sport

    LPL තරගාවලිය අද සිට ඇරඹෙයි

    By LFNDecember 6, 2022No Comments2 Mins Read300 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියර අද (06) සිට ආරම්භ වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්ව සිටී.

    කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල්ඩ් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් මෙවර LPL තරගාවලිය සඳහා තරග වදින අතර මෙම සෑම කණ්ඩායමකටම දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් එක්ව සිටීම විශේෂත්වයක්.

    දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වන අතර සූරියවැව, පල්ලෙකැලේ සහ කෙත්තාරාම යන ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට නියමිතය.

    තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 23 වන දින පැවැත්විමට නියමිත අතර මෙවර තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ “අද දෙරණ” 24 නාළිකාවට ය.

    2014 වසරේදී ඩයලොග් ටීවී හා පියෝ ටීවී නාළිකා අංක 14 ඔස්සේ පමණක් විකාශන කටයුතු ආරම්භ කෙරුණු “අද දෙරණ 24” නාළිකාව මේ වන විට නිදහස් ගුවන් අවකාශයටත් එක්කර තිබේ.

    ඒ අනුව කොළඹින් යූඑච්එෆ් 26න්, දෙනියායෙන් යූඑච්එෆ් 35න්, මහනුවරින් යූඑච්එෆ් 28න් සහ මාතලෙන් යූඑච්එෆ් 35න් ඔබගේ රූපවාහිනිය සුසර කිරීමෙන් “අද දෙරණ 24” නාළිකාව නැරඹීමේ හැකියාව පවතී.

    මීට සමගාමීව අද සිට LPL තරගාවලියේ සියලු තරග “අද දෙරණ යූටියුබ් චැනලය” ඔස්සේත් නැරඹිය හැකිය.

    තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පස්වරු 03ට ආරම්භවීමට නියමිතය.

    දෙවන තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නවතම ශ්‍රේණිගත කිරීම්වල වනිදු – මහීෂ් ඉදිරියට

    March 26, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026061 Views

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ…

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026

    GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    April 6, 2026

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට

    April 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.