Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා -ජනපති

    June 5, 2025

    නැන්දාව ඝාතනය කළ ඥාති පුතා සියල්ල වමාරයි

    June 5, 2025

    දුමින්ද යළි රිමාන්ඩ්

    June 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»තවත් කොමිෂන් සභාවක්
    Hot News

    තවත් කොමිෂන් සභාවක්

    By LFNDecember 4, 2022No Comments1 Min Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.

    නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් එම අනුකමිටුව පත්කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

    පසුගියදා පැවති කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත.

    ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සඳහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදු මුදල් ගෙවන සියලුදෙනාට ජනපතිගෙන් ආරාධනයක්

    June 2, 2025

    මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

    May 29, 2025

    පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    May 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,297 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,915 Views
    Don't Miss

    වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා -ජනපති

    June 5, 20250107 Views

    රාජ්‍ය සේවකයින්ට තව පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බවත් එලෙස වෙනස් නොවන්නේ…

    නැන්දාව ඝාතනය කළ ඥාති පුතා සියල්ල වමාරයි

    June 5, 2025

    දුමින්ද යළි රිමාන්ඩ්

    June 5, 2025

    ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට

    June 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.