Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී

    June 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»රටවල් කිහිපයකට හදිසියේම ලැබුණු අමුතු පාර්සල්
    International

    රටවල් කිහිපයකට හදිසියේම ලැබුණු අමුතු පාර්සල්

    By LFNDecember 4, 2022No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ.

    ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මරුට

    June 2, 2026

    මියන්මාරයේ ගමක සිදු වූ පිපිරීමකින් 55දෙනෙකු මරුට

    June 1, 2026

    ඉබෝලා සැකයෙන් බ්‍රසීලයේ දෙදෙනෙකු නිරෝධායනයට

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,602 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 202603 Views

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ…

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී

    June 3, 2026

    පුණානි ප්‍රදේශයේ දරුණු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

    June 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.