Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනය තීරණයක් ගනී
    International

    චීනය තීරණයක් ගනී

    By LFNDecember 2, 2022No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොවිඩ් වසංගතය පළමුවෙන්ම වාර්තා වූ චීනය තවමත් එම රෝගය හේතුවෙන් පීඩා විඳියි.

    කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා චීන පාලකයින් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර එම ප්‍රතිපත්තිය එරට ජනතාව දැඩි පීඩනයකට ලක්කර තිබෙන බව සඳහන් ය.

    මේ හේතුවෙන් එරට සමහර ප්‍රදේශවල ජනතාව විරෝධතා පැවැත්වීය.

    එම විරෝධතා පැතිර ගියේ බටහිර සින්ජියෑන් කලාපයේ පිහිටි තට්ටු නිවාසයක ඇතිවූ ගින්නකින් 10 දෙනෙක් මියයෑමෙන් අනතුරුවය.

    විරෝධතා පාලනයට එරට ආරක්ෂක අංශ බලය පාවිච්චි කළ අතර ජාත්‍යන්තරයෙන් පවා ඊට එල්ලවූයේ දැඩි විරෝධයකි.

    ජනතා විරෝධය හේතුවෙන් දැඩි කොවිඩ් සීමා ලිහිල් කිරීමට චීන බලධාරීන් කටයුතු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026

    මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

    May 14, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 202600 Views

    අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්…

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.