Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වේල්ස් – ඇමරිකා තරගය තරගාවලියේ පළමු ජයපැරදුමින් තොර තරගය වෙයි
    Sport

    වේල්ස් – ඇමරිකා තරගය තරගාවලියේ පළමු ජයපැරදුමින් තොර තරගය වෙයි

    By LFNNovember 22, 2022No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති වේල්ස්- ඇමරිකා අතර තරගය ජය පැරදුමින් තොරව නිමාවිය. මෙය මෙවර තරගාවලියේ ජය පැරදුමින් තොරව නිමාවූ පළමු තරගය විය.

    අල් රයන් හිදී අද රාත්‍රී පැවැත්වූ මෙම තරගයේ 36 වැනි මිනිත්තුවේදී ඇමරිකාවට පළමු ගෝලය වාර්තා කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක තිමොති වීයා සමත්විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-0 ක් ලෙසින් ඇමරිකාව ඉදිරියෙන් පසුවෙමිනි.

    නමුත් 82 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහරක් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට වේල්ස් සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක ගැරත් බේල් සමත්වූයේ ගෝල තත්වය 1-1 ක් බවට පත් කරමිනි.

    මෙම කණ්ඩායම් දෙක අන්තර්ජාතික පාපන්දු පිටියේදී හමුවූ දෙවැනි අවස්ථාව මෙයවිය. මීට පෙර අන්තර්ජාතික සුහද තරගාවලි හිදී හමුවූ අවස්ථා දෙකේදී එක්තරගයක ජය ඇමරිකාවට හිමිවී ඇති අතර අනෙක් තරගය ජය පැරදුමින් තොරව නිමා වී ඇත.

    වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරිම්හි ඇමරිකාව 16 වැනි ස්ථානයේත් වේල්සය 19 වැනි ස්ථානයේත් පසුවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 20250117 Views

    පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ…

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.