Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»නිකලස් පූරාන් කොදෙව් නායකත්වයෙන් ඉවත්වෙයි
    Sport

    නිකලස් පූරාන් කොදෙව් නායකත්වයෙන් ඉවත්වෙයි

    By LFNNovember 22, 2022No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක නිකලස් පූරාන් සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී අන්තපරාජයක් හිමිකර ගනිමින් කොදෙව් කණ්ඩායම සුදුසුකම්ලැබීමේ වටයෙන්ම ඉවත්වීමෙන් අනතුරුවයි.

    පූරාන් මෙම වසරේ මැයි මාසයේදී කොදෙව් කණ්ඩායමේ නිත්‍ය සීමිත පන්දුවාර ක්‍රිකට් නායකයා බවට පත්වූයේ කිරන් පොලාඩ් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුවය. නමුත් ඔහුගේ නායකත්වය යටතේ කොදෙව්වන්ට සාර්ථක වීමට නොහැකි විය.

    පූරාන් මෙහෙයවූ එක්දින තරග 15 කදී කොදෙව්වන්ට ජයගැනීමට හැකි වූයේ තරග 4 ක් පමණක් වූ අතර විස්සයි විස්ස තරග 15 කදීද ඔවුන් ජය ගත්තේ තරග 4 ක් පමණි.

    මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට පැමිණිමේදී වඩාත් සාර්ථකම කණ්ඩායම ලෙසින් විරුදාවලිය ලත් කොදෙව්වන් පළමු වටයෙන්ම ඉවත්වීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ අතර එහිදි කොදෙව්වන් අතිශය දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කලේ ස්කොට්ලන්තය හා අයර්ලන්තයට පරාජයට පත් වෙමිනි.

    එහිදී පූරාන්ගේ දක්ෂතාද ඉතා පහළ මට්ටමක ඇති අතර ඔහුගේ අවසන් විස්සයි විස්ස ඉනිම් 10 දී ඔහු රැස්කර ඇත්තේ ලකුණු 94 ක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.