Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඇයවැය ගැන පොහොට්ටුවේ මතය කියයි
    Hot News

    ඇයවැය ගැන පොහොට්ටුවේ මතය කියයි

    By LFNNovember 21, 2022No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ පවතින තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනුනේ පොහොට්ටුවේ සහයෝගයෙන් බවත් මේ නිසා දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු සිදුකෙරෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    කටුනායක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය

    ”අපි පක්ෂයක් හැටියට මේ වෙලාවේදී අයවැයට සහයෝගය දීලා රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න අපිට දියහැකි උපරිම සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මේ ජනාධිපතිතුමා සමග එකට වැඩ කිරීමට කිසිදු කොන්දේසියක් පනවලා නැහැ.

    අපි ජනාධිපතිතුමත් සමග එකගතාවයෙන් වැඩ කරනවා මිසක් වැඩ කිරීමට කිසිම කොන්දේසියක් අපි අතර නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයව රටේ ජනාධිපතිලෙස පත්කර ගත්තේ පොහොට්ටුවේ පූර්ණ සහයෝගයෙන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 202609 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.