Share Facebook Twitter LinkedIn Pinterest Email 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති.