Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

    July 2, 2025

    ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    July 2, 2025

    සිහින නගරයට එන සුපිරි නළු ෂාරුක්

    July 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ට්විටර් සමාගම ට්‍රම්ප් ගැන තීරණයක් ගනී
    International

    ට්විටර් සමාගම ට්‍රම්ප් ගැන තීරණයක් ගනී

    By LFNNovember 20, 2022No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර තිබේ.

    ට්විටර් ආයතනය මිලදී ගත් ඉලෝන් මස්ක් එම ගිණුම නැවත සක්‍රීය කිරීම පිළිබඳ සිදුකළ මත විමසුමකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රීය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    මිලියන 15ක පමණ පිරිසක් එම මත විමසුමට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඉන් සියයට 51.8ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කළ යුතු බවට කැමැත්ත පළකර ඇත.

    හානිකර ප්‍රකාශ පළකිරීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි 06 වැනිදා සිට මාස 22ක කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

    July 2, 20250108 Views

    මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා…

    ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    July 2, 2025

    සිහින නගරයට එන සුපිරි නළු ෂාරුක්

    July 2, 2025

    IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

    July 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.