Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට

    May 25, 2026

    විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි

    May 25, 2026

    ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

    May 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩාංගණවල මත්පැන් නෑ
    Sport

    ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩාංගණවල මත්පැන් නෑ

    By LFNNovember 19, 2022No Comments1 Min Read197 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කිසිදු ක්‍රීඩාංගණයක මත්පැන් අලෙවි කිරිමට අවසර ලබා නොදෙන බව සංවිධානයකින් තහවුරු කර ඇත.ඒ මෙවර ලෝක කුසලායට ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීය.

    කටාර් රාජ්‍යයේදී අනිද්දා ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත් මුස්ලිම් ප්‍රජාව වෙසෙන හා එහි නීතිරීති අනුව පාලනය වන කටාර් රාජ්‍යයේ මත්පැන් විකිණීම හා භාවිතය පිළිබඳ දැඩි නීති පද්ධතියකින් පාලනය වේ. කෙසේ වෙතත් ලෝක කුසලානය වෙනුවෙන් කටාර් රාජ්‍යයට පැමිණෙන පිරිසගේ විනෝදාස්වාදය උදෙසා හතලිස්දහසක පමණ ධාරිතාවයෙන් යුත් ප්‍රේක්ෂක උද්‍යානයක් (Fan Zone) නිර්මාණය කර ඇති අතර එහිදී මත්පැන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.

    තරගාවලිය තුළදී මත්පැන් භාවිතා කිරීම පිළිබඳ නීතිරීති තවදුරටත් සකස් කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය මගින් දැක්වේ. කෙසේ වෙතත් ක්‍රීඩාංගණය තුළදී මත්පැන් පානය කිරීම තහනම් කීරීමට පාලනාධිකාරිය තවමත් ක්‍රියා කොට නොමැත.

    කෙසේ වෙතත් මෙම තත්වය පිළිබද ඇතැම් ප්‍රේක්ෂකයින් කණගාටුවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා මගින් වැඩිදුරටත් දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    LPL සටනට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙලා

    May 23, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,393 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට

    May 25, 202603 Views

    ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර…

    විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි

    May 25, 2026

    ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

    May 25, 2026

    වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි – මහ බැංකුව

    May 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.