Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නයිජීරියාවේ රඳවාගෙන සිටින ලාංකිකයන් ගැන සොයා බලයි
    Local News

    නයිජීරියාවේ රඳවාගෙන සිටින ලාංකිකයන් ගැන සොයා බලයි

    By LFNNovember 19, 2022No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නයිජීරියානු සමුද්‍ර පරිසරයට අවසරයකික් ඇතුළුවීම හෙතුවෙන් නයිජීරියානු බලධාරීන් විසින් රඳවාගෙන සිටින M/T Heroic IDUN නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනාගේ සුබසාධනය ගැන රජයේ අවධානය යොමුව තිබේ.

    නයිජීරියාවටද අක්ත ගන්වා ඇති කෙන්නියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ පිළිබඳව සිය අවධානය යොමුකර තිබේ.

    විදේශ අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේළුපිල්ලේ කනනාදන් මහතා නයිජීරියාවේ ලාගෝස් වෙත ගොස් රඳවා සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සුබසාධනය සහ නීතිමය ක්‍රියාවලියෙන් පසු ඔවුන් ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීම පිළිබඳව නයිජීරියානු බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

    මෙම නෞකාව නයිජිරියානු බලධාරීන් විසින් පසුගිය අගෝස්තු 8 වැනිදා සිය භාරයට ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.