Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි

    June 6, 2025

    අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?

    June 6, 2025

    කාන්තා මළසිරුරක් ගල්ලෙනක් තුළ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගේට්ටුවත් කඩාගෙන ගිය ත්‍රීරෝද රිය දුම්රියක ගැටෙයි
    Local News

    ගේට්ටුවත් කඩාගෙන ගිය ත්‍රීරෝද රිය දුම්රියක ගැටෙයි

    By LFNNovember 17, 2022No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (17) අලුයම අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසල හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබේ.

    පොලීසිය පැවසුවේ, හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වසා තිබූ දුම්රිය ගේට්ටුව කඩාගෙන ගොස් කොලොන්නාවේ සිට ගාල්ල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බවය.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.

    එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ හීනටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති අතර අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?

    June 6, 2025

    කාන්තා මළසිරුරක් ගල්ලෙනක් තුළ

    June 6, 2025

    වැසි ඇතිවිය හැකි ප්‍රදේශ ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,297 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,916 Views
    Don't Miss

    දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි

    June 6, 20250116 Views

    දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත…

    අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?

    June 6, 2025

    කාන්තා මළසිරුරක් ගල්ලෙනක් තුළ

    June 6, 2025

    වැසි ඇතිවිය හැකි ප්‍රදේශ ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.