Close Menu
Lanka Focus News
    What's Hot

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 2026

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලෝක කුසලාන තරගාවලියෙන් පසු සුපිරි ක්‍රීඩකයෙක් ඉවත්වීමේ සුදානමක්
    Sport

    ලෝක කුසලාන තරගාවලියෙන් පසු සුපිරි ක්‍රීඩකයෙක් ඉවත්වීමේ සුදානමක්

    By LFNNovember 15, 2022No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙරව T20ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අනපේක්ෂිත ලෙස ඉවත්වීමට සිදුවුණි.

    එම සිදුවීමත් සමග වෝනර් සහ ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම දැඩි ලෙස කම්පනයට ලක්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩ්න් කණ්ඩායමේ වෙනසක් සිදුවිය යුතු බව සඳහන් කර ඇත්තේ, මීළඟ ලෝක කුසලානයට පෙර ඇතැමුන්ට ඉවත් වීමට කාලය පැමිණ ඇති බව පවසමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,424 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 202609 Views

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන…

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 2026

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026

    ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන ගිගුරුම් සහිත වැසි

    September 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.