Share Facebook Twitter LinkedIn Pinterest Email නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ රාත්රියේ සිට වසා දැමුණ කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද (24) උදෑසන සිට යළි විවෘත කර තිබේ.