Share Facebook Twitter LinkedIn Pinterest Email පාකිස්තාන රජය රාජ්ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා දැඩි ක්රියාමාර්ග මාලාවක් ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත. අද (17) නිකුත් කළ කැබිනට් අංශයේ නිවේදනයකට අනුව, රාජ්ය වාහන සඳහා වෙන්කරන ඉන්ධන ප්රමාණය 50%කින් අඩුකර තිබේ.