Close Menu
Lanka Focus News
    What's Hot

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්
    Local News

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    By LFNSeptember 7, 2026Updated:September 7, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍යයැයි කියූ ජනමත විචාරණය 22 වන සං‍ශෝධනය අකැප ඇයිදැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, මාතලේ රත්තොට ප්‍රදේශයේ පැවති සමුළුවකට එක්වෙමිනි.

    අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට එවක ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ 2/3ට අමතරව ජනමතවිචරණයක් ඉල්ලා සිටියේය.

    කෙසේවෙතත් වර්තමානයේදී ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ආණ්ඩුවේ පිරිස් පවසන බවත් පෙර මෙන් 22 වැනි සංශෝධනයට එවැනි ජනමත විචාරණයක අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    එහිදී ඔහු අවධාරණය කර සිටියේ, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වී නීතියේ ආධිපත්‍ය වල් වැදෙන බවය.

    දෛනිකව සිදුවන වෙඩි තැබීම් හේතුවෙන් නීතියේ ආධිපත්‍ය අවම වී ඇති රටේ 22 වැනි සංශෝධනයෙන් එය නැත්තටම නැති වන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 202600 Views

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍යයැයි කියූ ජනමත විචාරණය 22 වන සං‍ශෝධනය අකැප ඇයිදැයි ජනාධිපතිවරයාගෙන්…

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.