Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මරුට

    June 2, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    පුරාවස්තු කැණීම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටු

    June 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්
    Local News

    ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

    By LFNJune 2, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායන වල ආරම්භ කර තිබේ.

    ඒ අනුව අද සිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන්ට හෙපටයිටීස් – බී – Hepatitis B virus තිබේදැයි සොයා බැලීමට රුධිරය පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.

    දිවයිනේ සියලු මාතෘ සායන වලදී මෙසේ රුධිරය පරීක්ෂා කිරීම සිදු කරන බව දැනුම් දී තිබේ.

    මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණය වැළැක්වීමට රුධිරය පරීක්ෂා කිරීම කලක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය.

    එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බවටත්, මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශනය වීම වැලැක්වූ රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණි.

    එසේම අඛණ්ඩව මෙම සාධනීය තත්ත්වය පවත්වා ගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය හා ප්‍රශංසාව හිමිව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුරාවස්තු කැණීම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටු

    June 2, 2026

    ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි

    June 2, 2026

    මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදාගේ ඇපෑල ඉවතට

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,601 Views
    Don't Miss

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මරුට

    June 2, 202600 Views

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ මස්කැටින් (Muscatine) වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන්…

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    පුරාවස්තු කැණීම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටු

    June 2, 2026

    ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි

    June 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.