Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගතවූ වසර 20 තුළ පිළිකා රෝගීන් තුන් ගුණයකින් ඉහළ ගිහින්

    May 27, 2026

    මඩකලපුවේ හෝටල් කාමරයක ඛේදවාචකයක්

    May 27, 2026

    විජේ හා මෝදි අතර හමුවක්

    May 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ගතවූ වසර 20 තුළ පිළිකා රෝගීන් තුන් ගුණයකින් ඉහළ ගිහින්
    Hot News

    ගතවූ වසර 20 තුළ පිළිකා රෝගීන් තුන් ගුණයකින් ඉහළ ගිහින්

    By LFNMay 27, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    2022 වසරේ දත්ත අනුව මෙරටින් පිළිකා රෝගීන් 35,855ක් හදුනාගෙන ඇති තිබේ.

    එම දත්ත අනුව නව පිළිකා රෝගීන් 99 දෙනෙකු දෛනිකව වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු,

    “පසුගිය අවුරුදු 20ක පමණ දත්ත බැලුවොත් අපිට තුන් ගුණයක පමණ සංඛ්‍යාත්මකව වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම පිළිකා රෝගය පිළිබඳව ජනතාව අතර දැනුවත්භාවය වැඩිවීම නිසා කලින් හඳුනාගැනීම සහ වෙනත් හඳුනා ගැනීමේ පර්යේෂණ දියුණුවීම නිසා වාර්තාකරණය වැඩිවීම මෙලෙස සංඛ්‍යාත්මක වැඩිවීමට හේතු විදිහට අපි සලකනවා. 

    2022 ශ්‍රී ලංකා ජාතික පිළිකා ලේඛන දත්ත අනුව නව පිළිකා රෝගීන් 35,855ක් වාර්තා වෙලා තියෙනවා. මෙතනින් 16,398ක් පිරිමින් සහ 19,457ක් කාන්තා පිළිකා විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. 

    ඒ කියන්නේ දිනකට සාමාන්‍යයෙන් මේ දත්ත අනුව අලුත් පිළිකා රෝගීන් 99ක් පමණ වාර්තා වෙනවා” යැයි පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටන් ද්විත්ව ඝාතනයේ සැකකරු පලායයි

    May 27, 2026

    ඉන්දියාවටත් ඉබෝලා එයි?

    May 27, 2026

    නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය යාවත්කාලීන කෙරේ

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    ගතවූ වසර 20 තුළ පිළිකා රෝගීන් තුන් ගුණයකින් ඉහළ ගිහින්

    May 27, 202601 Views

    ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව…

    මඩකලපුවේ හෝටල් කාමරයක ඛේදවාචකයක්

    May 27, 2026

    විජේ හා මෝදි අතර හමුවක්

    May 27, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    May 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.