Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි
    International

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    By LFNMay 27, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉබෝලා වෛරසය ආසාධනය වී ඇති බවට සැක කරමින් නිරෝධායනයට යොමු කළ උගන්ඩා ජාතික කාන්තාවකට එම වෛරසය ආසාදනය වී නොමැති බව ඉන්දීය සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

    වෛරසය වැළඳී ඇතැයි යන සැකය මත ඇයව බැංගලෝර්හි තාක්ෂණික මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කර තිබූ නමුත් මේ වන තෙක් ඇයට ඉන් පිටතට යාමට අවසර ලබා දී නොමැති බව ද සඳහන් වේ.

    එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ “බැංගලෝර් සිදුවීමට අදාළ පරීක්ෂණ වාර්තාවලින් ඇයට ඉබෝලා වෛරස් රෝගය වැළඳී නොමැති බව තහවුරු වී ඇත” ලෙසය.

    කෙසේවෙතත් යම් හෙයකින් මෙම ආසාදනය ස්ථිර වූයේ නම්, එය 2014න් පසු මෙම දකුණු ආසියාතික රටකින් වාර්තා වූ පළමු ඉබෝලා ආසාදිතයා වීමට ද ඉඩ තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202607 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.