Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි ගෙවීම එළැඹෙන 27දා

    May 26, 2026

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජයෙන් යතුරුපැදි

    May 26, 2026

    ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජයෙන් යතුරුපැදි
    Local News

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජයෙන් යතුරුපැදි

    By LFNMay 26, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවා කටයුතු සඳහා යතුරුපැදි ලබාදීමටත්, ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට අද (26) එක්වෙමිනි.

    උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට ගෙන යමින් සිටින අතර, පවතින ගෝලීය අර්බුද හමුවේ වුවද ජනතාවට අමතර බරක් නොදෙමින් ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය කටයුතු කරන බවයි.

    මෙම පුහුණුවජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය ආයතනයේ සම්බන්ධීකරණයෙන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී පවත්වා තිබේ.

    මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ක්ෂේත්‍ර රාජකාරී අධීක්ෂණය ඇතුළු වගකීම් මෙම නිලධාරිනියන්ට පැවරී ඇත.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානයේ මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට විශේෂ ඇගයීමක් හිමිවූ බවත්, එහි ගෞරවයෙන් විශාල කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කැපවීම හේතුවෙන් ලැබුණු බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි ගෙවීම එළැඹෙන 27දා

    May 26, 2026

    ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

    May 26, 2026

    ආරක්ෂක නියෝජ්‍ය ඇමති නාවික හමුදාවේ වයඹ සහ උතුරුමැද නාවික විධානයන් භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කරයි

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි ගෙවීම එළැඹෙන 27දා

    May 26, 202600 Views

    නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්…

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජයෙන් යතුරුපැදි

    May 26, 2026

    ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

    May 26, 2026

    ආරක්ෂක නියෝජ්‍ය ඇමති නාවික හමුදාවේ වයඹ සහ උතුරුමැද නාවික විධානයන් භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කරයි

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.