Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට
    Local News

    අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට

    By LFNMay 26, 2026Updated:May 26, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රකාශයක් ලබාදීම සඳහා නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසට අද (26) තලංගම පොලීසිය විසින් කැඳවීමක් කර තිබේ.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය පළ කරමින් ඔහුගේ නිවස අසළ විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ දී අසූචි ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීමේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම පිරිස කැඳවා ඇති බව සඳහන්.

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට විරෝධය පළ කරමින් පසුගිය 28වනදා මෙම පිරිස ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

    එහිදී මෙම පිරිසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එතැන සිටි පිරිස සහ මෙම විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 202600 Views

    වව්නතිව් පොලිස් වසමේ පාචක්කොඩිචේන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ  ඊ‍යේ (25) දින උදෑසන පුද්ගලයෙකු පහරදීමක් හේතුවෙන් මියගොස්…

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.