Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    May 25, 2026

    කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

    May 25, 2026

    දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    May 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
    Hot News

    දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    By LFNMay 25, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24කට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

    එම අනතුරු ඇඟවීම හෙට (26) පස්වරු 04.00 දක්වා වලංගු වන බව එම සංවිධානය සඳහන් කළේය.

    ඒ අනුව කෑගල්ල දිස්ත්‍රිකයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටින්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එම අනතුරු ඇඟවීම් බලාත්මකය.

    කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙම අනතුරු ඇඟවීම බලාත්මක බව ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

    තව ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත සහ කලවාන යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විමල් විරවංශ අත්අඩංගුවට

    May 25, 2026

    ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට

    May 22, 2026

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,393 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    May 25, 202600 Views

    හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන්කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත්, ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සේවාවට…

    කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

    May 25, 2026

    දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    May 25, 2026

    IPLඅවසන් වටයේ තරග හෙට සිට

    May 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.