Share Facebook Twitter LinkedIn Pinterest Email පසුගිය මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා දීම සඳහා අද(25) තලංගම පොලිසිය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.