Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි

    May 22, 2026

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි

    May 22, 2026

    IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දිස්ත්‍රික්ක 3කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
    Local News

    දිස්ත්‍රික්ක 3කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

    By LFNMay 22, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3කට අදියර එක සහ දෙක යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

    එම නිවේදනය අද (22) පෙරවරු 3.00 සිට හෙට (23) පෙරවරු 3.00 දක්වා වලංගු වන බව සඳහන්ය.

    ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

    එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) නායයාමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි

    May 22, 2026

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි

    May 22, 2026

    IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි

    May 22, 202600 Views

    පවතින අධික වැසි හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම…

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි

    May 22, 2026

    IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ

    May 22, 2026

    ලංකාවට එන මාලදිවයින් ජාතිකයින්ට ‘ETA’ අනිවාර්ය කරයි

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.